ෂී ජින්පින්ග් වශී කර දෙන්නැයි සීලවතී මෑණියන්ගෙන් ඉල්ලයි

චීන ජනාධිපති ෂී ජින්පින්ග් තමාට වශි කර දෙන්නැයි තරුණියක් වන මෙරට ප්‍රසිද්ධ මන්ත‍්‍රාචාර්යවරියක් සීලවතී මෑනියන් වෙත දුරකථන ඇමතුමක් ලබාදී තිබේ.

සීලවතී මෑණියන් ඇමතිමේදී කියා සිටියේ තමන්ට ඕනෑම පුද්ගලයෙක් පින්තූර දෙකක් එවූ සැනින් වශී කළ හැකි බවයි.

නමුත් චීන ජනාධිපතිවරයා වශී කර දෙන්නැයි ඉල්ලීම නිසා ඇය කෝපයට පත් වී කියා සිටියේ ප්‍රශ්නය ඇසූ තැනැත්තියගේ අතපය කඩා එක්තැන් කරන බවයි.

හඬ පටය නෙත් ගුවන් විදුලිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?