ෂී ජින්පින්ග් වශී කර දෙන්නැයි සීලවතී මෑණියන්ගෙන් ඉල්ලයි

චීන ජනාධිපති ෂී ජින්පින්ග් තමාට වශි කර දෙන්නැයි තරුණියක් වන මෙරට ප්‍රසිද්ධ මන්ත‍්‍රාචාර්යවරියක් සීලවතී මෑනියන් වෙත දුරකථන ඇමතුමක් ලබාදී තිබේ.

සීලවතී මෑණියන් ඇමතිමේදී කියා සිටියේ තමන්ට ඕනෑම පුද්ගලයෙක් පින්තූර දෙකක් එවූ සැනින් වශී කළ හැකි බවයි.

නමුත් චීන ජනාධිපතිවරයා වශී කර දෙන්නැයි ඉල්ලීම නිසා ඇය කෝපයට පත් වී කියා සිටියේ ප්‍රශ්නය ඇසූ තැනැත්තියගේ අතපය කඩා එක්තැන් කරන බවයි.

හඬ පටය නෙත් ගුවන් විදුලිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරය බන්ධනාගාරය රැඳවියන් කළ සුපිරි වැඩේ
01:31
Video thumbnail
අනුරාධපුරය බන්ධනාගාර රැඳවියන් කළ සුපිරි වැඩේ - මේකේ යථාර්තය එළියට යන්න ඕනි..ගොඩක් අය දන්නේ නෑ
05:47
Video thumbnail
කිසිවෙකුට අපිව පරාජය කරන්න බැහැ..පිටින් වගේම අභ්‍යන්තරයෙත් අපිට අභියෝග තියෙනවා
10:18
Video thumbnail
කළුතරදී යකා නටපු පුද්ගලයෙක්ට වැඩ වරදියි
00:58
Video thumbnail
ජාතික පරිසර පනත ගැන සජිත්ගෙන් ප්‍රබල ප්‍රකාශයක් - පාරිභෝගිකයට බෑනේ නිෂ්පාදනකරුවට බලපෑම් කරන්න
03:54
Video thumbnail
දොර කාගෙහරි වාහනයක වැදෙනකන් දන්නේ නෑනේ - රියදුරෙක් මීට වඩා අවධානයෙන් ඉන්න ඕනි
01:43
Video thumbnail
එදා බලයේ හිටපු අය යට ගැසූ බොහෝදේ දැන් එළිවෙමින් පවතිනවා - කදිනල් හිමි කළ හෙළිදරව්ව
08:09
Video thumbnail
හිටපු පාලකයන්ට කාදිනල් හිමිගෙන් සැර කතාවක් - පාස්කුවේ තිබුණ සාක්ෂිත් විකෘති කරපු එක කළේ
05:55
Video thumbnail
නිෂ්පාදනය රටේ Brand එකක් විදියට ඉස්සරහට යනකල් දියුණුවක් වෙන්නේ නෑ
03:11
Video thumbnail
වෙනස්වීම්වලට මුහුණ දෙන්න ක්‍රමයක් රටේ නෑ - අපේ ක්‍රමයන්වලින් ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනි
02:19