තරුණියන්ගේ සිහින කුමරා හේමාල් රණසිංහට හිමිවුණු ආදරය ගැන පළමු වරට හෙළි කරයි

සිංහල සිනමාවේ කඩවසම් තරුණ රංගන ශිල්පින් අතරින් ඉහළින්ම වැජඹෙන කෙනෙක් තමයි හේමාල් රණසිංහ. ඔහුගේ රංගන හැකියාවට වගේ රූපයට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්න බව රහසක් නෙවෙයි.
 
ඒ නිසාම ඔහු ගැන හොයන්න බලන්නත් හැමෝම වගේ උනන්දු වෙනවා.

හොඳයි… හේමාල්ගේ අලුත්ම වැඩක් ගැන තොරතුරු අපිට පසුගිය දවසක දැන කියා ගන්න ලැබුණා. ඒ තමයි හේමාල්ගේ අලුත්ම චිත්‍රපටය “ආශාවරි” චිත්‍රපටයේ ගීත සහ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වුවා කියන තොරතුර.
 
මුහුණු පොතෙත් නිතරම වගේ සැරිසරන හේමාල්, ඔහුගේ මුහුණු පොතට ප්‍රවීනයන් දෙදෙනෙක් සමඟ ඉන්න අපූරූ ඡායාරූපයකුත් දින කිහිපයකට කලින් එකතු කරලා තිබුණා.
 
මාධ්‍ය තුළත් වැඩිපුර දකින්න නොලැබෙන නමුත්, හේමාල් තැනෙක තමන්ට ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගැන නම් බොහෝම සතුටින් මුහුණු පොතේ ලියා තිබුණා.
 
මාස්ක් එක දාගෙන ගියත් හොයාගෙන ළඟට ඇවිත් ඇස්වලින් කතා කරන “ප්‍රේක්ෂකයින්ගේ ආදරය“ට තමන් හැමදාමත් ගෞරව කරන බව, ආදරය කරන බව හේමාල් කියනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27