ඉන්දියාවේ අධිකරණයක් තුළ පිපිරීමක්

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අධිකරණයක් තුළ සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

මාධ්‍ය වාර්තා සඳහන් කළේ, එම පිපිරීම ලුධියානා නම් ප්‍රදේශයේ පිහිටි උසාවි සංකීරණයක් තුළ සිදුකළ ඇති බවය.

එම පිපිරීමෙන් තවත් සිව් දෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇති බව ද වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?