අනවසර හාදුව

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රේගු සේවකයෙකු ලෙස කටයුතු කරන ශ්‍රී ලාංකිකයෙකුට ලිංගික අතවර චෝදනාවක් සම්බන්ධයෙන් චෝදනාවක් ගොණුකර තිබෙනවා.

මෙලෙස චෝදනා එල්ලවී ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කලක් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර ඇති අයෙකු වන 73 හැවිරිදි අයෙකුට බවයි එරට වාර්තා සඳහන් කලේ.කාන්තාවකගේ කැමැත්තකින් තොරව සිප ගැනීම ඇතුලු චෝදනා කිහිපයක් මොහුට එරෙහිව ගොණු කර තිබෙනවා.

කෙසේවෙතත් මොහුට එරෙහිව පෙර වැරදි නොමැති බැවින් සමාජ ප්‍රතිශෝධන ක්‍රියාවලියකට යොමුකර ඇති බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහක යන පරිප්පු කන්න බෑ..අ#පත කළු කඩ කාරයන්ට ෂොට් දෙන්න..පාරිභෝගික අධිකාරිය දැන් කෝමා වෙලාද?
04:20
Video thumbnail
පාලකයෝ ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ..හැමෝගෙම ඇස් උඩ යවපු අපේ ලංකන් කොල්ලා
05:19
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33
Video thumbnail
"පිටි පස්සෙන් ඇවිත් නිවට ආකාරයෙන් නැව විනාශ කිරීම මහ දුර්ජන වැඩක්" වාසුදේවගෙන් අමෙරිකාවට චෝදනා
03:54
Video thumbnail
ශම්මි එලවන්න ආ සෙට් එකෙන් රාජාංගනයේ හාමුදුරුවන්ට සැර කින්ඩියක්..බුරියානි දීලා මිනිස්සු ගෙන්නන්නේ නෑ
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40