රථවාහන තුනක් එකට ගැටීමෙන් සිදු වූ අනතුර

ඊයේ රාත්‍රී දඹුල්ල කැකිරාව ප්‍රධාන මාර්ගයේ රථවාහන තුනක් එකට ගැටීමෙන් අනතුරක් සිදු වුණා .දඹුල්ල සිට කැකිරාව දෙසට ධාවන වෙමින් තිබු කැබ් රථයක් ඉදිරියෙන් ගමන් ගත් ත්‍රිරෝද රථයක ගැටී ගරාජයක අලුත්වැඩියා කරමින් සිටි තවත් කැබ් රථයක ගැටී තිබෙනවා.මෙම අනතුරින් තුවාල ලබා 6 දෙනෙකු දඹුල්ල මුලික රෝහලට ඇතුළත්කොට තිබෙනවා.ඉන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.මෙම අනතුරින් මාර්ගය අසල ඇති ගරාජයක වාහනයක් අලුත්වැඩියා කරමින් සිටි කර්මිකයෙකුද තුවාල ලබා තිබෙනවා .


දඹුල්ල – චමින්ද කුමාර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?