සුනඛයින් 250 දෙනෙකුගේ ජිවිත වලට වගකියු වඳුරන් දෙදෙනා

සුනඛයින් 250 දෙනෙකුගේ ජිවිත වලට වගකියනු ලැබූ වඳුරන් දෙදෙනෙකු සම්බන්ධයෙන් වන පුවතක් ඉන්දියාවේ, මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

වඳුරු පැටවෙකු සුනඛයින් රැලක් විසින් මරා දැමීම නිසා එයට පලි ගැනීම සඳහා මෙම වඳුරන් දෙදෙනා විසින් ගතවූ මාස කිහිපය තුලදී මෙලෙස සුනඛ පැටවුන් 250 කට අධික සංඛ්‍යාවක් ඝාතනය කර ඇති බවයි ප්‍රදේශවාසින් වනජීවී නිලධාරින් විසින් පැමිණිලි කර ඇත්තේ.

මෙම වඳුරන් දෙදෙනා විසින් කුඩා සුනඛ පැටවුන් දුටු විට ඔවුන් අල්ලා ගෙන ගස් උඩට රැගෙන ගොස් එහි සිට බිමට වැටෙන්න සලස්වා ඝාතනය කරන බවයි ප්‍රදේශවාසින් චෝදනා කරන්නේ.

ඒ අනුව මෙම වඳුරන් දෙදෙනා ගැන සිදුකළ දැනුම් දීමක් අනුව වනජීවී නිලධාරින් විසින් අදාළ වඳුරන් දෙදෙනා අල්ලා ගෙන ඇති අතර ඔවුන් වෙනත් කැළෑ බඳ ප්‍රදේශයකට රැගෙන ගොස් මුදා හැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23