ගෑස් ගැටලුව ගැන අගමැති මහින්ද සාකච්ජාවක් කැඳවයි

ගෘහස්ථ ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් හා ගෑස්වල ප්‍රමිතිය පිළිබඳව මතු වී ඇති ගැටලු සම්බන්ධයෙන් ඊට අදාළ සියලු පාර්ශව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන අඟහරුවාදා (21) විශේෂ සාකච්ඡාවක් සඳහා කැඳවා ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, ලිට්‍රෝ හා ලාෆ්ස් ගෑස් ආයතනවල ප්‍රධානීන්, ගෑස් පිපිරීම් පිළිබඳව සොයා බැලීමට පත්කළ විද්වත් කමිටුව, පාරිභෝගික සේවා අධිකාරිය, ප්‍රමිති කාර්යාංශය, ඛනිජ තෙල් සංස්ථාව හා පොලිසියේ ප්‍රධානීන් මෙම සාකච්ඡාව සඳහා කැඳවා ඇත.

එදින පෙරවරු 10.30ට ඇරඹෙන මෙම සාකච්ඡාවේදී ගෘහස්ථ ගෑස් පිපිරීම්වලට බලපා ඇති හේතු පිළිබඳව හා ඊට වගකිවයුතු පාර්ශ්ව පිළිබඳව ගත යුතු පියවර පිළිබඳව ද ජනාධිපතිවරයා පත්කළ විද්වත් කමිටුවේ නිර්දේශ ද නිගමනයකට පැමිණීම පාදක කරගෙන, අරමුණු කරගෙන මෙම සාකච්ඡාව කැඳවා ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01