ජල කප්පාදුවක්

අද රාත්‍රී 11 සිට කොළඹ 09,10,11,12,13 සහ 14 යන ප්‍රදේශවලට පැය 9ක කාලයක ජල කප්පාදුවක් සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.