සුරූපි නිළියක්ව වෙඩිතබා ඝාතනය කෙරේ

මෙක්සිකෝවේ සුරිපී නිළියක්ව වෙඩිතබා ඝාතනය කර තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ ටානියා මෙන්ඩෝසා නම් එම නිළිය සිය පුතා පාපන්දු පුහුණු පාසලකින් රැගෙනයාමට පැමිණ සිටි අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් ඇයට වෙඩි තැබූ බවය.

එරට මොරේලොස් කලාපයේදී එම වෙඩිතැබීම සිදුකර තිබේ. 

ඇය ආසන්නයටම පැමිණි වෙඩික්කරුවෙක් වෙඩි ප්‍රහාර කිහිපයක් තබා තිබුණි.
 
මෙක්සිකෝවේ දෛනිකව කාන්තාවන් 10 දෙනෙක් පමණ ඝාතනය කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මීට දශකයකට පමණ පෙර නාඳුනන පිරිසක් විසින් ටානියා, ඇයගේ සැමියා සහ මාස 6ක් වූ පුතාව පැහැරගෙන ගොස් නිදහස් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝ ඔයාලගේ උද්ඝෝෂණයට කවුරුත් නෑනේ ? - ආපු අය Missing..ශම්මි GO HOME විරෝධතාවයට අද ආවේ 4 ක්
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40
Video thumbnail
දොළොස් හැවිරිදි දැරියකට කැත වැඩක් කර එළොව යැවූ විත්තිකරුවකුට ම#ණ දඬුවම
00:57
Video thumbnail
ඉරාන දෙවෙනි නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දර්ශන පෙළක්
03:08
Video thumbnail
Kasthirama | "රටම එකට ජාතික මෙහෙයුමේ ප්‍රගතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:21:25
Video thumbnail
දවස් ගානක් මහ පාන්දරම ඇවිත් ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට සොරදෙටුවා දෙන ෆුල් සුද්දය
01:10