අඟහරු ග්‍රහයාගේ සැලකිය යුතු විශාල ප්‍රදේශයක ඝනීභවනය වූ භූගත ජල නිධියක් පවතින බවට කරුණු අනාවරණයක කරගෙන තිබෙනවා.
දීර්ඝ කාලය සිට සිදුකළ ගවේෂණ වලින් පසු මෙය සොයා ගැනුණු බවයි යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.
අඟහරු ග්‍රහයා මතුපිට ජලය පවතින බව මීට පෙරත් සොයාගෙන තිබුණ ද මෙලෙස විශාල ප්‍රමාණයේ ජල නිධියක් පිළිබඳ තොරතුරු වාර්තා වූ මුල්ම අවස්ථාව මෙයයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
42