මැරෙන්න බලාගෙන ජෝඩුවක් මහවැලියට පනී

මහියංගනය පාලම මතින් පිරිමි පුද්ගලයෙකු සහ තරුණියක් මහවැලි ගඟට පැන තිබේ.

කෙසේ වෙතත් අනතුරුව ගඟට පැන ඇති පිරිමි පුද්ගලයා පිහිනා ගොඩට පැමිණ ඇති බව වාර්තා වෙයි.

පසුව ඔහු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබේ.

අනතුරුව මහියංගනය පොලිසියේ නිලධාරීන් පැමිණ අතුරුදන් වූ තරුණිය සොයා විමර්ශන ආරම්භ කර ඇත.

පොලිසිය පවසන්නේ මෙලෙස අතුරුදන් ව ඇත්තේ රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක් බවය.

ඊයේ උදෑසන ඇය උපකාරක පන්තියකට සහභාගී වන බව පවසා නිවසින් පැමිණ ඇත.

සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු පැවසුවේ තරුණිය ගඟට පැන්න බවත් ඒ එක්කම පිරිමි පුද්ගලයා ද ගඟට පැන්න බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම W15 හෝටලයේ වෙ# තැබීමේ සැකකාර හිටපු පොලිස් පරීක්ෂක රිමාන්ඩ්
01:42
Video thumbnail
ඔයා ගොඩාක් ලස්සන වෙලානේ - රනිල් ලැජ්ජා වෙයි
02:14
Video thumbnail
මම කිව්වනේ ඔයාට අරගලයට යන්න එපා කියලා - ඉරාජ් දාපු කින්ඩිය
02:11
Video thumbnail
රත්න සහල් මුදලාලිගේ වී මෝල් සංකීර්ණයේ හදිස්සියේම ඇතිවූ ගින්න
02:38
Video thumbnail
එන්න එන්න යුග පුරුෂයා - මිහින්තලේ හිමි මහින්දගේ ගුණ වයයි
02:14
Video thumbnail
රනිල්, මහින්ද ඇතුළු ප්‍රබලයෝ රැසක් සිරි සමන්තභද්‍ර හිමිට සුභ පතන්න එයි
04:09
Video thumbnail
උසස්වීම් ඉල්ලා රේගු නිලධාරීන් කළු පටි බැඳගෙන සේවයට එයි
06:35
Video thumbnail
ගෑස් හිඟය ගැන ඇමති නලින්ද කට අරී
01:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
ගල් අඟුරු සිද්ධිය නිසා නලින්ද සැර වෙයි..අතිතයෙත් මෙවැනි සිදුවීම් වෙලා ඇති..පරීක්ෂාවක් කරලා නෑ
15:40


?