ජපානයේ ඔසාකා නගරයේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වනවා.
ගිනි නිවන භටයන් පැමිණ එම ගොඩනැගිල්ලේ සිව්වන මහලේ ඇතිවූ ගින්න නිවා දමා තිබෙනවා.

?