සුද්දා විද්ද ගල යළි නුවරට එන්න විවර වේ….

පසුගිය දිනවල වසා දමා තිබු නුවර පැමිනෙන මෙම මාර්ගය නැවත ගමන්කරුවන් සදහා විවෘත කර තිබෙනවා.මීට පෙර මෙම මාර්ගය වසා දැමීමට හේතූ වූයේ අසලින් ඇති පස් කන්ද නාය ගොස් මාර්ගය අවහිර වී තිබීමය.