කොවිඩ් මරණ 16ක්

ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 16ක් අද වාර්තා කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,677ක් දක්වා ඉහළගොස් ඇත.