චීන කාබනික පොහොර මෙරටට ගෙන්වීමේදී වරද සිදුකළ පුද්ගලයන්ගෙන් එම සමාගමට ගෙවීමට තීරණය කළ මුදල අයකර ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේර පවසනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත අමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක මුදලක් අදාළ සමාගමට ගෙවීමට රජය තීරණය කළා.
ඩොලර් අර්බුදයට මුහුණ පා ඇති ශ්‍රී ලංකාව මෙවන් අවස්ථාවක එවැනි මුදලක් ගෙවීම රටේ ආර්ථිකයට තවත් බලපෑම් එල්ල වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ සදහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




