ඔමික්‍රොන් නව කොවිඩ් ප්‍රභේදය ලොව පුරා තවත් රටවල් ගණනාවක ව්‍යාප්තව ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.එහෙත් එය මෙතෙක් හඳුනාගැනීමට ඔවුන් අපොහොසත්ව ඇති බවයි සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රස් ඇඩනම් මහතා සඳහන් කලේ.
මේ වනවිට ඔමික්‍රොන් ප්‍රභේදයේ ආසාධිතයන් හඳුනාගත් රටවල් සංඛ්‍යාව 77 ක්.එමෙන්ම එය නිශ්චය කල නොහැකි වේගයකින් පැතිරයමින් ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1