කාශ්මීර ප්‍රදේශයේදී පොලිස් බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක්

ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රදේශයේදී පොලිස් බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එසේම ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්