Empty Ad
Empty Ad
 Empty Ad

ඩුබායි රාජ්‍යය සම්පූර්ණයෙන් ඩිජිටල්කරණයට…

මුද්‍රිත ලිපි ලේඛණ භාවිතයෙන් ඉවත්වූ පළමු රජය බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පරිපාලනය පත්වී තිබෙනවා.මෙයින් අමෙරිකානු ඩොලර් මිලියන 350 කට ආසන්න මුදලක් ඉතිරිකර ගැනීමට හැකිවනු ඇති බවටයි ඩුබායි රාජ්‍යය ගණන් බලා ඇත්තේ.

මේ අනුව ඩුබායි හි සියලුම රජයේ කටයුතු සියයට සියයක් ඩිජිටල් ක්‍රමයට සිදු කෙරෙන අතර ඉදිරි වසර 05 තුළදී එය තවත් පුලුල් කිරීමටද නියමිතව තිබෙනවා.මෙමගින් වසරකට ලේඛණ මිලියන 336 ක් පමණ ඉතිරි කර ගැනීමට අපේක්ෂිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
63
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම ඡන්දය දුන්නෙත් අනුර කුමාර දිසානායකට
00:18
Video thumbnail
උතුරම සජිත් දිනනවා කියද්දී - මම දැම්මා අනුර දිනනවා කියලා
02:06
Video thumbnail
දොස්තරටත් දැන් බෙහෙත් ගන්න වෙලාද ?
03:01
Video thumbnail
ඔබ හාස්‍ය පෙන්නලා ගැලරියි චූන් කරන්නද හදන්නේ ? සංවේදී වූ අර්චුන රාමනාදන් අඳුරු අතීතය එකින් එක කියයි
02:41
Video thumbnail
උසස් පෙළ විභාගයට ඔබ රැගෙන යායුතු දේවල් ගැන දැනුවත් ද?
08:55
Video thumbnail
උසස් පෙළ විභාගය ඔබ පෙනී සිටිනවාද ? - මෙය අනිවාර්යෙන් ඔබගේ විභාග මධ්‍යස්ථානයට රැගෙන යන්න
07:26
Video thumbnail
විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක්
02:38
Video thumbnail
හිටපු මැ.කෝගේ ගෙදරට හොරු පැනලා - "රත්තරං බඩුනම් ගන්න විදියක් නෑඔක්කොම තියෙන්නේ බැංකුවේ"
01:24
Video thumbnail
ලබන මාර්තුවේ අලුත් අයවැය එළියට
01:59
Video thumbnail
අකුරන වැසියන්ට විජිතගෙන් පොරොන්දුවක්
02:31

?