කැන්ගරු දේශය අඟුල් හරී…

පෙර සැළසුම් කර ඇති පරිදිම ලබන බදාදා සිට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා විවෘත කරන බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.මීට පෙර ප්‍රකාශයට පත් කර ඇති පරිදි වීසා කාණ්ඩ 28 ක් යටතේ ජාත්‍යන්තර සිසුන්ට මෙන්ම පුහුණු ශ්‍රමිකයන්ට ඔස්ට්‍රේලියාවට ඇතුලුවිය හැකියි.

මීට පෙර අදාළ වීසා ලාභීන්ට දෙසැම්බර් 01 වන දින ඔස්ට්‍රේලියානු දේශ සීමා විවෘත කිරීමට සැලසුම් කර තිබූ නමුත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් එය සති දෙකකට කල් දැමුණා.ඊට අමතරව දකුණු කොරියාව සහ ජපානයේ සිට සංචාරක වීසා යටතේද එම රටවල පුරවැසියන්ට අනිද්දා සිට ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකි බව අගමැති ස්කොට් මොරිසන් සඳහන් කලා

අගමැතිවරයා මේ බව නිවේදනය කලේ දකුණු කොරියාව සමග ඩොලර් බිලියනයක ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබීමෙන් අනතුරුවය.නව ගිවිසුම යටතේ දකුණූ කොරියාව විසින් යුධ උපකරණ රැසක් ඔස්ට්‍රේලියාවට ලබාදීමටද නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට ආණ්ඩුවත් එක්ක ඩීල් නෑ - මම කියන දේ අහන්න IMF කැමති නෑ
09:17
Video thumbnail
අහිංසකයෙකුට කකුලක් දීපු සජිත් ප්‍රේමදාස
01:18
Video thumbnail
ලාල් කාන්තට පිස්සු - සජිත් ඉස්සරහා ගොවියා ආණ්ඩුව රිදෙන්නම දෙයි
06:51
Video thumbnail
තෙල් මිල ආයේ වැඩිවෙන්නේ නෑ
06:01
Video thumbnail
බැසිල්ගේ කියන නිවසට කඩා පැන්න අන්තරේ සෙට් එක එතනම පදිංචි වෙයි
01:22
Video thumbnail
විශ්‍රාම දිවියට ගිය අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පළමු වරට හෙළිකරපු දේ..මට මාර විරුද්ධත්වයක් තිබ්බේ
12:55
Video thumbnail
අනුර මල්ලි මේ අහන්න.. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න
04:20
Video thumbnail
අපෝ විපක්ෂයේ කවුරුත් ඕනේ අපිට් නෑ - අපිට තනියෙන් පුළුවන්
02:22
Video thumbnail
මහින්ද බයවෙලා තමයි මිනිස්සුන්ව එක්කන් ආවේ
08:09
Video thumbnail
වාහනයක් මතට ගහක් කඩා වැටෙන අයුරු - වාහනේ ෆ්ලැට් වෙලාම ගියානේද ?
00:54