ගෑස් පිපිරීම් කඩාකප්පල්කාරි ක්‍රියාවක් නම්…

ගෑස් පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතිය වෙනස් කිරීම නම් ඒ සදහා ගෑස් සමාගම් වගකිවයුතු බව නාමල් රාජපක්ශ අමාත්‍යවරයා අවධාරණය කළා.

ගෑස් පිපිරීම් මගින් රට පුරා යම්කිසි කඩාකප්පල්කාරි ක්‍රියාවක් සිදුවන්නේ නම් ඒ සදහා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව මැදිහත්විය යුතු බවයි නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ.

මෙම සංයුතිය වෙනස් ගෑස් ගෙන්වීම බෙදා හැරීම සම්බන්දව ද සොයා බැලිය යුතු බව ඔහු මෙහිදී සදහන් කරා.එමෙන් ම මෙය කිසියම් පිරිසකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් නම් ඒ සම්බන්දව ද සොයා බලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48
Video thumbnail
කැබිනට් එක නොමඟ යැවීමක් - ට්‍රෙන්ඩරයක් ගැන අර්ජුනගෙන් ප්‍රබල හෙළිදරව්වක්
08:22
Video thumbnail
ත්‍රීරෝද රථයක් පොලිස් නිලධාරියෙක් ය# කරගෙන යන්න ගිය හැටි..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:03
Video thumbnail
අපි එනකොට කාටවත් වාහන ගන්න පුළුවන් විදියක් තිබ්බේ නෑනේ..හෙට වාහනයක් ගත්තොත් ඒකට අධිභාරයක් නෑ
03:51
Video thumbnail
අමාරුවේ වැටුණ පොලිසියට පිහිටක් වුණු මනුස්සයා
00:42
Video thumbnail
රට බේරගත්ත රණවිරුවන් වෙනුවෙන් අහසත් කඳුළු සලයි
01:15
Video thumbnail
ජනපති, රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වූ අයුරු
01:34
Video thumbnail
"වන අලින්ට ඡන්දෙ නෑ ගොවින්ට හයිය නෑ" අලි මිනිස් ගැටලුව වෙනුවෙන් පෙරට ආ රෝහිණී
08:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.19
08:26:46