ඔමික්‍රොන් මර්ධනයට තුන්වන මාත්‍රාව අනිවාර්යයි

දකුණු අප්‍රිකාවෙන් මුල්වරට හඳුනා ගැනුණු ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වැළැක්වීම සඳහා එන්නත් මාත්‍රා දෙකක් ප්‍රමාණවත් නොවන බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පවසනවා.

එම විද්‍යාඥයින් මෙලෙස සඳහන් කරන්නේ එක්සත් රාජධානිය තුළ ඔමික්‍රොන් සහ ඩෙල්ටා ආසාදිතයින් යොදාගෙන සිදුකළ අධ්‍යයනයකින් අනතුරුවයි.

නව ප්‍රභේද එන්නත්කරණයෙන් ලබන ප්‍රතිශක්තිය මඟහැර යාමට සමත් වුවත් තෙවැනි හෙවත් වර්ධක මාත්‍රාව මඟින් ඊට රැකවරණයක් සැලසෙන බවයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

  1. ආසාදිතයින් ගනන නම් යම් මට්ටමකට ගන්න ගත හැක. එහෙත් PCR පරීක්ෂණය ගැන සැක මතු වේ. මන්ද පැපොල් ගෙඩියේ යුෂ, එලුවකුගේ සම්පල් PCR පරීක්ෂණයට යැවු විට positive වුනේ කෙසේද?
    මරණ සංඛ්‍යාව නම් කොරෝනා හේතුවෙන් මිය ගියා යැයි කිව්වට විශ්වාස කල නොහැක. මන්ද වාහනය හැපි මියගියත්, හෘදයාබාධයකින් හෝ වෙනත් දීර්ඝකාලීන ⁣රෝගයක් නිසාවෙන් මිය ගියත් මිය ගිය පසු මෘත ශරිරයේ PCR පරීක්ෂණයකට භාජනයක කර එහිදි PCR positive වුනහොත් කොරෝනා වලින් මිය ගිය ලැස්තුවට එකතු කරනු ලබයි. ඔහොම තමයි මෙයාල මරණ සංඛ්‍යාව වැඩි කරල පෙන්නල අලුත් ප්‍රභේද කියල එක එක නම් දාල ජනතාව බය කරල එකම විසදුම 💉 කියල Graphene oxide විස සහිත 💉 ශරිර ගත කරන්නෙ. මරණ සංඛ්‍යාව වැඩි කරල මිනිස්සු රවටුවා ඇති දැන් මිනිස්සු booster ප්‍රතික්ෂේප කරල තියෙන්නේ. ආයුර්වේද ප්‍රතිකාර භාවිතයෙන් ස්වාභාවික ප්‍රතිශක්තිය වඩවා ගනිමු. 🙏

  2. ඔය එක එක එව කියල මිනිස්සු උසිගන්වලා අනින්න හදන්නේ. මෙයාලගෙ මුලිකම දේ මිනිස්සු බිය වැද්දිම. බය කර බලෙන් විදිම.
    කිසිවෙකු බිය නොවන්න ලංකාවේ උත්තරීතර ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාවේ 10,11,12 155(2) යටතේ කවදාවත් එන්නතක් අනිවාර්ය කල නොහැකි. ⁣
    දණ්ඩ නිති සංග්‍රහය, ජනාධිපති, හමුදාපති,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් යන අය සියලුම අය උතතරීතර ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාවට පහතින් ඇත්තේ. එමෙන්ම ඒ අය
    ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාවට යටත් විය යුතුය. අනිවාර්ය කරනවා නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් සහ ජනමත විචාරණයක්(මහජන ජන්දයක්) අත්‍යවශ්‍යයි. (ලංකාවෙ නිතිය ගැන දැනුවත් වෙන්න.) අධ්‍යක්ෂ ජනරාල් 2021/07/05 දින HRC/1132/21 යන ලිපියෙන් එන්නත පමණක් නොව කොරෝනා සදහා තමා කැමති වෛද්‍යක්‍රමයක් තුලින් ප්‍රතිකාර ලබා ගැනීමේ අයිතිය තහවුරු කර ඇත. එන්නතක් විදින්න යැයි ලංකාවේ නිතිය අනුව අනිවාර්ය කල නොහැක. ලංකාවේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද ආයුර්වේද පනත සහ හෝමියෝපති යන වෛද්‍යක්‍රම මගින් ඕනැම වෛද්‍යක්‍රමයක් තෝරාගෙන ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් පවතී. එකම වෛද්‍යක්‍රමයක් නම් කර මෙම ක්‍රමයම ලබා ගත යුතු යැයි බල ⁣කල නොහැක.



අපගේ නවතම වීඩියෝ පුවත්