විදෙස් ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

කි.ග්‍රෑ.250කට ආසන්න බරින් යුත් හොරොයින් අඩංගු ඇසුරුම් 225ක් ප්‍රවාහනය කරමින් සිටි විදෙස් ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින්වන මුහුදේදී කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු සමග නාවික හමුදා භාරයට