අනතුරක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථ වාහන තදබදයක්

ලොරි රථයක් අනතුරට ලක්වීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කහතුඩුව අතර කොටසේ රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා.