තවත් කොවිඩ් මරණ 22ක්

තවත් කොවිඩ් මරණ 22ක් ඊයේ (08) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,555කි.

මෙලෙස මියගිය පුද්ගලයින් 22දෙනා අතර පිරිමි පුද්ගලයින් 13ක් සහ කාන්තාවන් 09දෙනෙකු ද වේ.

deth 1