කෙසෙල්වත්තේ පවාස් ඝාතනයට යොදාගත් මෝටර් රථය සොයා ගැනේ

කොළඹ කෙසෙල්වත්ත පරණයොන් වීදියේ දී කෙසෙල්වත්තේ පවාස් නැමැති පුද්ගලයා තියුනු ආයුධ වලින් කපාකොටා ඝාතනය කර සැකකරුවන් පළාගිය සුඛෝපභෝගි මෝටර් රථය කැලණිය පූජා භූමියේ පිටුපස දමා ගොස් තිබියදී සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසනවා.

එම මෝටර් රථය තුළ තිබියදී ඝාතනයට යොදාගත් කඩුවක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්