ලොවම කතාවෙන පාකිස්ථානයටත් ඕමික්‍රෝන් රිංගයි

ඕමික්‍රෝන් ආසාදිතයෙක් පළමුවරට පාකිස්තානයෙන් වාර්තා වී තිබේ.

එරට සෞඛ්‍ය අංශ පැවසුවේ කරච්චි නගරයේ කාන්තාවක් ඕමික්‍රෝන් ආසාදිත බවට අද (09) තහවුරු වූ බවය.

ප්‍රතිකාර සඳහා අගා ඛාන් විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් කර සිටි එම කාන්තාව එන්නත් ලබාගෙන නොමැති බව වාර්තා විය



අපගේ නවතම වීඩියෝ පුවත්