අද උදෑසන සිදු වු ප්‍රභල භූ චලනය

පකිස්තානයේ කරච්චි නගරයේ අද (09) උදෑසන භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පතිස්තාන බලධාරීන් පැවසුවේ, රික්ටර් මාපකයේ 4.1 ලෙස සටහන් වූ එම භූ චලනයෙන් කරච්චි නගරයේ ප්‍රදේශ කිහිපයකට මද බලපෑමක් සිදුව ඇති බවයි.

සමහර ප්‍රදේශවල ගොඩනැගිලි සෙලවුණු බවටද වාර්තා පළවෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?