භාවනා බලයෙන් ලෙඩ හොඳ කරන මුවාවෙන් මිනිසුන් රැවටූ චීවරධාරියා

චීවරධාරී අයෙකු විසින් භාවනා බලයෙන් ලෙඩ සුව කරන බව පවසමින් නිවසකට ඇතුළුවී නිවැසියන්ට යම් පානයක් බීමට ලබාදී ගෙදර තිබූ වටිනා භාණ්ඩ රැගෙන ගිය පුවතක් කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නැගිටීමට අපහසු මද සිහි තත්ත්වයෙන් සිටින පුද්ගලයෙකු සුව කිරීමේ අරමුණින් මෙම චීවරධාරී පුද්ගලයා හමුවට අදාල පිරිස ගොස් තිබෙනවා.

අදාල චීවරධාරී පුද්ගලයා මාදිවෙල ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි බවයි නිවැසියන් පවසන්නේ.

ඉන් පසුව එම ස්ථානයට ගිය කාන්තාවකට යමක් පානය කිරීමට දී අදාල නිවසට ලෙඩාව බැලීමට යාමට අවශ්‍ය බව පවසා තිබෙනවා.

යම් යම් පාන වර්ග ලබාදීමට අවශ්‍ය බව චීවරධාරියා විසින් පවසා ඇති අතර ඒ අනුව නිවසට පැමිණි අවස්ථාවේදී නිවැසියන්ට ලබාදුන් පානයකින් සියල්ලන්ම සිහිසුන් වී තිබෙනවා.

මේ පිළිබඳව තලංගම පොලිසියේ පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා.

අදාල සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ගේ ඡායාරූප සහ තොරතුරු පහතින් දක්වා තිබෙනවා..

මේ පිළිබඳව තොරතුරක් ඇතොත් ළඟම ඇති පොලිස් ස්ථානය හෝ තලංගම පොලිසිය දැනුවත් කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

දුරකථන අංකය – 0725039111



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20