මින් ඉදිරියට පදික වේදිකාවේ වාහන නවතා තැබුවොත් වෙන දේ මෙන්න

කොළඹ සහ අනෙකුත් ප්‍රධාන නගරවල පදික වේදිකාවල නවතා ඇති වාහන ඇදගෙන යාමේ නව මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කර තිබේ.

  1. මේව පවතින ක්‍රියාදාමයන් නොවන්නේ මන්ද? කීවරක් මෙවනි දේ පටන් ගත්තද!
    දෙවියන්ගෙ නාමෙන් කලක් පවතින නීති ක්‍රියාවෙයොදවන්න අමාරුද, අපේ රටේ😢