ඔමික්‍රෝන් ප්‍රභේදය ගැන සතුටුදායක පුවතක්

ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව ආරක්ෂාවක් ලබා දීමට කොවිඩ් වයිරසය සඳහා මේ වනවිට නිප‌දවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත්වලට හැකියාවක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවධානයේ වෛද්‍ය මයික් රයන් පවසනවා.

මෙතෙක් නිපදවා ඇති කොවිඩ් මර්දන එන්නත් ඔමික්‍රෝන් සඳහා ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව කළ පර්යේෂණයකින් පසු ඔහු මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

සියලුම ප්‍රභේදවලට එරෙහිව ඵලදායී බව ඔප්පු කර ඇති ඉතා ඵලදායී එන්නත් අප සතුව තිබෙන බවත් එය එසේ නොවනු ඇතැයි අපේක්ෂා කිරීමට හේතුවක් නැති බවත් ඔහු AFP පුවත් ඒජන්සියට ප්‍රකාශකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
148
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30
Video thumbnail
ඉවසීම ගැන ඩඩ්ලි සිරිසේන කියලා දුන්න සුපිරි කතාව..උත්සහ කරලා නතර වෙන වාරේ සාර්ථක වෙන්න පුළුවන්
05:47
Video thumbnail
ජය ශ්‍රී මහා බෝධීයට, රුවන්වැලි මහා සෑයට දිවයිනේ සතර දෙසින් විශාල ජන ගඟක් ඇදෙයි
01:24
Video thumbnail
ඩඩ්ලි සිරිමාවෝට සැරටම කිව්ව කතාව..වැරදිම තීරණය තමයි වතු ජනසතු කරලා විනාශ කිරීම
03:04
Video thumbnail
උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබලා..
05:30
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03
Video thumbnail
අද මිනිස් ශිෂ්ටාචාරයට සුවිශේෂි දවසක්..අවු:53කට පස්සේ මිනිස්සු චන්ද්‍රයා කරා ගමන් කරනවා
06:46
Video thumbnail
මුහුදේ ඉදලා මේ යාත්‍රාව මාළුන්ට වඩා මත්ද්‍රව්‍ය රැස්කරලා..ධීවරයින්ට නාවික හමුදාපතිගෙන් සැර සත්තමක්..
03:32
Video thumbnail
ඇල්ලූ යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය ගැන නාවික හමුදාපති හෙළිකරයි..වටිනාකම කෝටි 620කට අධිකයි
03:48
Video thumbnail
නාවික හමුදාපති පැමිණ යාත්‍රාව අල්ලා ගැනීමට සහය වූ නිලධාරින්ට ආචාර කළ අයුරු
02:36