පෝලන්ත කෘෂි තාක්ශණය මෙරට ට…

පෝලන්තයේ දියුණු කෘෂි තාක්ෂණය මෙරටට ලබාගැනීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡාවන් ආරම්භ කර තිබේ.

මෙයට මූලිකත්වය ගෙන කටයුතු කරන කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ ශ්‍රී ලංකාවේ පෝලන්ත තානාපතිවරයා සමග ඊයේ (07) පැවති සාකච්ඡාවක දී මේ බව මාධ්‍යයට සඳහන් කර ඇත.එම හමුවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් පෝලන්ත තානාපති මහාචාර්ය ඇඩම්ස් බරාකුස්කි මහතා සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකාවේ කිරි ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපෘති සඳහා පෝලන්ත ආයෝජකයින් ඔවුන් විසින් උනන්දු කරවන බවය.

එමෙන්ම පෝලන්ත ආයෝජකයින් කණ්ඩායමකට නුදුරු කාලයේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක් සූදානම් කීරිමට ද ඊයේ පැවති සාකච්ඡාවේ දී එකඟත්වය පළ කර තිබේ.මෙම හමුවේදී මෙරට කෘෂිකර්ම නිෂ්පාදන පෝලන්තයට අපනයනය කිරීම හා දෙරට අතර කෘෂි නිෂ්පාදන හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් ද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෝලන්ත තානාපතිවරයාගේ අවධානය යොමු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලශක්ති ක්ෂේත්‍රයේ ලොකු පිපිරීමක් ?සාකච්ඡාව සාර්ථකයි..මේවා මහපොළොවේ පැළ කරන්න
05:17
Video thumbnail
"මේ කීටයෝ අයින් කරන්නේ නෑ මොන රෙද්දක් කරනවද දන්නේ නෑ"පැලවත්තේ ඩෙංගු පරික්ෂාවට ගිය නිලධාරින්
05:06
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ බිහිසුණු ගැටුම පිටුපස සැඟවුණු ඇත්ත “ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ
01:01:26
Video thumbnail
Van එකේ ඇවිත් බයික් එක උස්සපු හොරාට ගුටි පූජාවක් - එළියට ගනින් ඕකව..වරෙන් මෙහෙට
03:38
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි - එළොව යෑමට හේතුව තවමත් අභිරහසක්
00:49
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න - අක්කර 16කට වඩා අළුවෙලා
01:26
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි - නීතියේ හැටියට මට මෙහෙම කරන්න බෑ
07:55
Video thumbnail
වසර 200ක පමණ කම්කරු නීති වෙනස් කරන්න කම්කරු කොමිසම සූදානම් වෙයි
14:02
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් ඉන්නේ තරහෙන් වෙන්න පුළුවන් - පිට කරන්න ඕනි අඬලා..නැතුව වෛරයකින් නෙවෙයි
03:13
Video thumbnail
බන්ධනාගාර‍යේ ධාරිතාවය රජයටවත් දරාගන්න බෑ - ධාරිතාවය අඩු කරන්න හිටපු බන්ධනාගාර කොමසාරිස්ගෙන් විසඳුම්
06:06