සජබ කණ්ඩායම නැවත මැති සබයට….

අද දිනයේ සිට යලිත් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගීවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහතික කරන බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තහවුරු කිරීම මෙයට හේතුවයි.

ඒ හේතුවෙන් අද දිනයේ සිට යලිත් පාර්ලිමේන්තු රැස්වීම්වලට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තීරණය කල බවයි පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මාධ්‍යට පවසා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ අනුරාධපුර රැස්වීම අති සාර්ථක වෙයි
01:05
Video thumbnail
නාමල් රාජපක්ෂ වෙනුවෙන් දෙයියෝ ළඟට ගිය මිනිස්සු අත් දෙක එකතු කරලා ඉල්ලපු ඉල්ලීම..
00:11
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බේරුවල මහා ජන රැළිය
00:00
Video thumbnail
නාමල් වෙනුවෙන් රනිල් හඬ නගයි
00:35
Video thumbnail
"නාමල්ව බලන්න යන්න ඕනේ.. 12 වැනිදා රැස්වීම අති සාර්ථක වෙයි"
00:31
Video thumbnail
රනිල් ආණ්ඩුව සැරටම අමතයි - රටේ කොහෙන්ද පාලනය වෙන්නේ l Ranil
06:28
Video thumbnail
අජිත් පී පෙරේරාට ඇවිල්ලා මගෙන් සමාව ගන්න කියන්න - මම මැරෙන්නත් බය නෑ
04:01
Video thumbnail
රට වටෙන්ම දේශපාලාන ප්‍රබලයෝ විශාල පිරිසක් සිරිකොතට එයි
03:48
Video thumbnail
සජබයේ කට්ටියක් සිරිකොතට - සජිත් වෙනුවෙන් තමයි මම ආවේ
02:19
Video thumbnail
කතා නොකරම ෂේප් එකේ මාරු වෙලා ගිය අකිල සහ පියල් නිශාන්ත..
00:21