නව ප්‍රභේදය දරුණු ද?

නව කොවිඩ් වෛරස ප්‍රභේදය ( ඔමික්‍රෝන් ) මෙතෙක් හඳුනාගෙන ඇති අනෙකුත් ප්‍රභේදවලට වඩා දරුණු රෝග ඇති කරන බවට මේ දක්වා තහවුරුවී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා.

මේ වනවිට භාවිතයට ගන්නා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් මගින් ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහි සැළකියයුතු ආරක්ෂාවක් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ උසස් නිළධාරියෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔමික්‍රොන් ප්‍රබේදය ආසාදනය වුවද එන්නත්කරණයට ලක්ව ඇත්නම් දරුණු සංකූලතා සහ රෝහල්ගත කිරීම් අවම කරගතහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි.මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදුකිරීම අවශ්‍ය බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලශක්ති ක්ෂේත්‍රයේ ලොකු පිපිරීමක් ?සාකච්ඡාව සාර්ථකයි..මේවා මහපොළොවේ පැළ කරන්න
05:17
Video thumbnail
"මේ කීටයෝ අයින් කරන්නේ නෑ මොන රෙද්දක් කරනවද දන්නේ නෑ"පැලවත්තේ ඩෙංගු පරික්ෂාවට ගිය නිලධාරින්
05:06
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ බිහිසුණු ගැටුම පිටුපස සැඟවුණු ඇත්ත “ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ
01:01:26
Video thumbnail
Van එකේ ඇවිත් බයික් එක උස්සපු හොරාට ගුටි පූජාවක් - එළියට ගනින් ඕකව..වරෙන් මෙහෙට
03:38
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි - එළොව යෑමට හේතුව තවමත් අභිරහසක්
00:49
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න - අක්කර 16කට වඩා අළුවෙලා
01:26
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි - නීතියේ හැටියට මට මෙහෙම කරන්න බෑ
07:55
Video thumbnail
වසර 200ක පමණ කම්කරු නීති වෙනස් කරන්න කම්කරු කොමිසම සූදානම් වෙයි
14:02
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් ඉන්නේ තරහෙන් වෙන්න පුළුවන් - පිට කරන්න ඕනි අඬලා..නැතුව වෛරයකින් නෙවෙයි
03:13
Video thumbnail
බන්ධනාගාර‍යේ ධාරිතාවය රජයටවත් දරාගන්න බෑ - ධාරිතාවය අඩු කරන්න හිටපු බන්ධනාගාර කොමසාරිස්ගෙන් විසඳුම්
06:06