පෙම්වතිය පැහැරගෙන යමින් සිටි තරුණයා මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම

ධර්මපුරම් වට්ටකච්චිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ටිපර් රථයක් රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා පෙරළී ඇළකට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ටිපර් රථයේ ගමන් කළ තරුණයෙකු සහ කාන්තාවක් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තරුණයා මියගොස් ඇත.

මියගොස් ඇත්තේ නාගේන්ද්‍රපුරම් ප්‍රදේශයේ, 17 හැවිරිදි පදිංචිකරුවේකි.

තරුණයෙකු තවත් පිරිසක් සමග පැමිණ සිය පෙම්වතිය පැහැරගෙන ටිපර් රථයකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් පසුව ටිපර් රථයේ රියදුරු ඇතුළු කිහිපදෙනෙකු පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුර සම්බන්ධයෙන් ධර්මපුරම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:34
Video thumbnail
හැමෝම හොයපු ලිපිය සුජීව රටටම හෙළිකරයි
18:28
Video thumbnail
බොයිලර් කුකුළෙක් හදනවා වගේ දුම්රිය රියදුරෙක් හදන්න බෑ - ඇමතිලා සතුටු කරන්නයි ට්‍රේනින් එක කරන්නයි බෑ
04:30
Video thumbnail
ගමක් හොල්මන් කළ කාන්තාවකගේ අතුරුදන්වීම
03:46
Video thumbnail
දුම්රිය රියදුරන්ගේ පුහුණු කාලය අඩු කරලා ?මහ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි
08:46
Video thumbnail
මේ ආණ්ඩුව ගෙදර යවන තුරු මේ අරගලය නවත්වන්නේ නෑ
07:46