ත්‍රිකුණාමලයේ සිදුවූ මාරක අනතුර…

මගීන් 26 දෙනෙකු ගමන් කළ බස් රථ දෙකක් අද උදෑසන අනතුරකට ලක්ව තිබෙනවා.
ත්‍රිකුණාමලය කප්පලතුර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
බස් රථ දෙක එකිනෙක ගැටී ප්‍රපාතයකට පෙරලී සිදුවූ මෙම අනතුරින් 26 දෙනෙකුට තුවාල සිදුවී රෝහල් ගත කර තිබෙනවා.
බස් රථය ධාවනය කළ එක් රියදුරෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවටද තහවුරු වූ බව අප වාර්තාකරු පැවසුවා.
චයිනබේ පොලිසිය විසින් වැඩිදුර විමර්ෂණ කටයුතු සිදුකරනවා.

https://youtu.be/sz-BtIcL_Ls

ත්‍රිකුණාමලය ගොසිප් ලංකා නිව්ස් වාර්තාකරු – ඒ.එම්. ගීත්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?