අන්තර්ජාල ප්‍රචාරණයක් නිසා සුරූපී තරුණ මන්ත්‍රීවරියකට සිදුවුණ දේ

මේ දින වල අන්තර්ජාලය පුරා පැතිර යන තරුණ පළාත් සභා මන්ත්‍රීවරියක් වන “සානියා ආෂික් බස් යසු” සම්බන්ධ අන්තර්ජාල ප්‍රචාරණයක් හේතුවෙන් ඇය දැඩිසේ අපහසුතාවයට ලක්ව තිබේ.

පකිස්ථානයේ පන්ජාබ් පළාතේ තක්ෂිලා සභා බල ප්‍රදේශයේ මන්ත්‍රීවරියක් වන ඇගේ අසැබි වීඩියෝවක් එරට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වෙමින් තිබේ.

මෙම වීඩියෝව පිළිබඳව සානියා ඔක්තෝබර් මස 26 වැනිදා රජයට සහ මධ්‍යම විමර්ශන ඒජන්සියට පැමිණිල්ලක් ගොනු කර තිබුණි.

දීර්ඝ විමර්ශනයකින් පසු වීඩියෝ පටය අන්තර්ජාලයට මුදාහැරි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

කෙසේ වුවද වීඩියෝව අසත්‍ය එකක් යයි පොලිසිය පවසා නැත.

මන්ත්‍රීවරිය මේ පිළිබඳව ඉම්රාන් ඛාන්ගේ මමධ්‍යම රජයට ද පැමිණිලි කළ තිබූ නිසා මේ ගැන පුවත් ඇවිස්සී තිබේ.

පන්ජාබ් පොලිසිය විමර්ශනය ආරම්භ කළේ පැමිණිල්ල සිදු කර දින ගණනාවකට පසුව වන අතර ඒ කාලය තුළ මෙහි පිටපත් අන්තර්ජාලයේ බොහෝ සේ පැතිරී තිබේ.

සානියා ආෂික් පාකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් සාමාජිකාවකි.

“පාකිස්තාන් ටුඩේ” පුවත්පත සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සානියා පවසා තිබෙන්නේ “මගේ වීඩියෝව සමාජ මාධ්යේවල වෛරසයක් ලෙස පැතිර තිබෙනවා.

මීට අමතරව මගේ සමහර පින්තූර සමාජ මාධ්යා වේදිකාවල වෛරස් වී තිබෙනවා.

මට තර්ජනාත්මක දුරකථන ඇමතුම් එනවා” යනුවෙනි.

ඇය පන්ජාබ් පළාතේ තක්ෂිලා සභා බල ප්‍රදේශයේ පළාත් මන්ත්‍රීවරියකි.

හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ දියණිය වන මරියම් නවාස්ට ඉතා සමීප කාන්තාවක වන බවද වාර්තාවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37
Video thumbnail
දේව කන්නලව්වක් කරලා ගොවීන් ආණ්ඩුවට පොල් ග#යි
00:46
Video thumbnail
ගාල්ල බන්ධනාගාරයේ සුදු කොඩි හා බැනර් ප්‍රදර්ශනය කර ඇති අයුරු
00:32
Video thumbnail
කුසුමාවතී සහ වේලායුධම් එළොව යැවීමේ වරදට 8ක් පෝරකයට
01:07
Video thumbnail
කුසුමාවතී සහ වේලායුධම් එළොව යැවීමේ වරදට 8ක් පෝරකයට - පවුලේ අය සංවේදී වී හඬා වැටෙයි
01:30
Video thumbnail
මඩ ග#න ඩෝබිලා එකෙක්වත් මට දානේ වේලක්වත් දීලා නෑ - අපිලාගේ සාදුට යකා නගියි
01:50