LPL සත්කාරක දායකත්වය ඩඩ්ලි සිරිසේනගේ දෑතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ සත්කාර දායකත්වය තමන්ට හිමිවූ බව අරලිය සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඩඩ්ලි ‌සිරිසේන පවසනවා.

සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු මේ බව පවසයි.

රටේ ප්‍රමුඛතම දේශීය සන්නාමයක් නිර්මාණය කළ ව්‍යවසායකයෙකු වන මා හට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ගිවිසුම්ගත වෙමින් LPL ක්‍රිකට් තරඟාවලිය සඳහා සත්කාර දායකත්වය ( Accommodation Partner ) සැපයීමට ලැබීම ප්‍රථමයෙන්ම ගෞරවයක් කොට සළකමි.

විශේෂයෙන්ම ඊයේ දිනයේ සිට පවත්වන්නට යෙදුණු මෙම LPL තරඟාවලිය හරහා ලොව පුරා වෙසෙන ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය ශ්‍රී ලංකාව වෙත යොමුවන බව නොරහසකි.

එහෙයින් රටේ සංචාරක කර්මාන්තය හා බැඳුණු ව්‍යාපාර ජාලයක් හිමි ප්‍රධාන පෙලේ දේශීය ව්‍යවසායකයෙකු වශයෙන් මා ලද මෙම අවස්ථාව, දැනට කඩා වැටී ඇති සංචාරක කර්මාන්තයයේ ප්‍රගමනය වෙනුවෙන් යොදා ගැනීමට අදහස් කරගෙන සිටිමි.

අවසාන වශයෙන් මෙම තරඟාවලිය සාර්ථක කරගැනීම වෙනුවෙන් තම නොමඳ දායකත්වය සපයන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට සහ ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාට මාගේ ප්‍රණාමය පුදකර සිටින අතර, ක්‍රීඩා ලෝලියෙකු වශයෙන් මෙම තරාඟාවලිය වෙනුවෙන් මාගේ හෘදයාංගම සුභාසිංශණ පිළිගන්වමි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?