අද (05) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 586ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව, මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 567,522කි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





