ඉන්දුනීසියාවේ ගිනිකඳු පිපිරීමක්

ඉන්දුනීසියාවේ සෙමෙරූ ගිනි කන්ද විදාරණය වීමෙන් එක් අයෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.

එරට ජාවා දූපතේ පිහිටි එම ගිනි කන්ද පිපිරීම හේතුවෙන් පිට වූ අළු සහ දූවිලි මගින් දූපතම අඳුරු ස්වාභාවයක් ගෙන ඇති බව වාර්තා වේ.

ගිනි කන්ද ආසන්නයේ පිහිටි නිවාසවල සිරවී සිටි පුද්ගලයින් 10 දෙනෙකු හෙලිකොප්ටර් යනා මගින් මුදාගෙන තිබේ.

එම දූපතට ඇද හැලෙන අධික වර්ෂාව මුදාගැනීමේ කටයුතු සඳහා බාධා එල්ල කර ඇති බවද වාර්තා වේ.

ඉන්දුනිසියානු ආපදා කළමනාකරණ ආයතනය ප්‍රකාශ කළේ සිය ගණනක පිරිස් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37
Video thumbnail
දේව කන්නලව්වක් කරලා ගොවීන් ආණ්ඩුවට පොල් ග#යි
00:46
Video thumbnail
ගාල්ල බන්ධනාගාරයේ සුදු කොඩි හා බැනර් ප්‍රදර්ශනය කර ඇති අයුරු
00:32
Video thumbnail
කුසුමාවතී සහ වේලායුධම් එළොව යැවීමේ වරදට 8ක් පෝරකයට
01:07
Video thumbnail
කුසුමාවතී සහ වේලායුධම් එළොව යැවීමේ වරදට 8ක් පෝරකයට - පවුලේ අය සංවේදී වී හඬා වැටෙයි
01:30
Video thumbnail
මඩ ග#න ඩෝබිලා එකෙක්වත් මට දානේ වේලක්වත් දීලා නෑ - අපිලාගේ සාදුට යකා නගියි
01:50