කොවිඩ් මරණ ගණන යලිත් වැඩි වේ

අද දින මෙරටින් කොරෝනා මරණ 21 ක් දෙසැම්බර් 3 වෙනිදා වාර්ථා වී තිබේ.

ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 14 440 දක් වා ඉහළ ගොස් තිබේ.