අතුරුදන් බව කියූ ජර්මන් කාන්තාව හමුවූ තැන

ශ්‍රී ලංකාවට පැමිණ සිටි ජර්මන් ජාතික සිය බිරිඳව ඝාතනය කර ඇති බවට පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ජර්මනියේ සිටින ඇයගේ සැමියා විසින් එම පැමිණිල්ල සිදුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු කළේය.

ජර්මන් ජාතික පුද්ගලයා පොලිස් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සිය බිරිඳව පැහැරගත් පුද්ගලයින් තමාට දුරකථනයෙන් අමතා මුදල් ද ඉල්ලා සිටි බවය.

පසුව ඇය පිළිබඳව තොරතුරක් නොමැති බවද පවසා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ ජර්මන් ජාතික කාන්තාව ඝාතනය වී නොමැති බවය.

ඇය තම කැමැත්තෙන් මීගමුව ප්‍රදේශයේ ජීවත්වෙන බවද සොයාගෙන තිබේ.

ඉකුත් අප්‍රේල් 24වනදා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අදාළ ජර්මන් ජාතික කාන්තාව මීගමුව ප්‍රදේශයේ රැඳී සිටියදී එලෙස සොයාගෙන ඇති අතර විමර්ශන කටයුතු සඳහා ඇයව කොච්චිකඩේ පොලීසිය වෙත භාරදී තිබේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?