මන්ත‍්‍රීවරයෙක් දැරියක් දුෂණය කර පලායයි

උකුවෙල ප‍්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අදාළ මන්ත්‍රීවරයා බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක.

මේ වනවිට සැකකරු ප්‍රදේශය අතහැර පලාගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

එම දැරිය වාසය කර ඇත්තේ තම මවුපියන් සමඟ සැකකාර මන්ත්‍රීවරයාට අයත් නිවසක වන අතර කිසිවකු නිවසේ නැති ස්ථාන අවස්ථාවක මෙම පුද්ගලයා පැමිණ දැරියට ලිංගික අතවරයක් කර ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

දැරියගේ දෙමවුපියන් මේ ගැන පොලිසියට පැමිණිලි කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09
Video thumbnail
පාලමක් අසළ නාඳුනන මළ සිරුරක් හමුවෙයි
00:55
Video thumbnail
100ක් හිරේ දැම්මත් එකා පිටිපස්සේ එකා ඉන්නවා
03:44
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05