හොදම බේබද්දෝ කැන්ගරුවෝ

පසුගිය වසරේදී ලොව පුරා වැඩිම මත්පැන් ප්‍රමාණයක් භාවිත කර ඇත්තේ ඔස්ටේ‍රලියානුවන් බව නවතම අධ්‍යයනයක් අනාවරණය කරනවා.

දීර්ඝ කාලයක් රට ලොක්ඩවුන් කර තිබීම හමුවේ වැඩි පිරිසක් නිවාසවලට වී සිටීම ඊට හේතුව බවයි අද නිකුත් වූ ගෝලීය මත්ද්‍රව්‍ය සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

ලොව පුරා රටවල් 22 ක පුද්ගලයන් 32,000 කට වැඩි පිරිසක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබුණා.එමගින් හෙළිවී ඇත්තේ වසරකදී එක් ඔස්ටේ‍රලියානුවෙකු පමණ ඉක්මවා බීමත්ව සිටින අවස්ථා සංඛ්‍යාවේ සාමාන්‍යය 27 ක් වන බවයි.

මෙම සමීක්ෂණයට අනුව දෙවන සහ 03 වන ස්ථානවලට පත්ව තිබුණේ ඩෙන්මාර්කය සහ ස්වීඩනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37