ඉන්දියා ගිය බැසිල් කෝකියෙක් වුණු හැටි

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක් අරඹමින් ඊයේ එරටට ලඟා විය. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසින් අමාතවරයා පිළිගන්නා ලදි. බැසිල් රාජපක්ෂ මහතා අද සහ හෙට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සහ රජයේ වෙනත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු සමග සාකච්ඡා පවත්වනු ඇත.

ඉන්දියාවේ පළවන ද හින්දු පුවත්පත වාර්තා කළේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් සහයෝගය ලබාගැනීම , හීනවන විදේශ සංචිත ශක්ටිමත් කරගැනීම ඇතුළු සහයෝගීතාව එහිදී අමාත්‍යවරයා අපේක්ෂා කරනු ඇති බවයි.

මේ අතර එතුමා ඉවුම් පිහුම් කරන ජායාරුපයක් සමාජ මාධ්‍ය තුල සංසරණය වනවා. එම ජායාරූපය පහතින්

ඉවුම් පිහුම් කරන ජායාරුපයක්


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51