කොවිඩ් එන්නත නොගත්තොත් ලැබෙන දඩුවම මෙන්න

වයස අවුරුදු 60 ට වැඩි සියල්ලන්ට කොවිඩ් මර්දන එන්නත්කරණය අනිවාර්ය කිරීමට ග්‍රීසිය තීරණය කර තිබේ.

කොවිඩ් එන්නත ප්‍රතික්ෂේප කරන පුද්ගලයන්ට මාසිකව යුරෝ 100 ක් බැගින් දඩ නියම කරන බව එරට අග්‍රාමාත්‍යවරයා පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම මුදල් ග්‍රීක සෞඛ්‍ය පද්ධතිය නගා සිටුවීම වෙනුවෙන් යොදවන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ග්‍රීසියේ ජනගහණයෙන් සියයට 63 ක් පමණ පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇතත් වයස අවුරුදු 60 ට වැඩි ජනගහණයෙන් 520,000 දහසකට වැඩි පිරිසක් තවමත් එන්නත ලබාගෙන නොමැති බව එරට සංඛ්‍යාලේඛණ පෙන්වා දෙයි.

ඒ අනුව මෙතෙක් පළමු එන්නත හෝ ලබා නොගත් අවුරුදු 60 ට වැඩි සියලු දෙනා ලබන ජනවාරි 16 වනදා වනවිට එන්නත ලබාගැනීම සඳහා ලියාපදිංචි විය යුතු වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37