අද වාර්තා වන කොවිඩ් මරණ

කොරෝනා වෛරසය ආසාදිතව ඊයේ දින (29) සිදු වූ මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ සමග මෙරට වෛරසය ආසාදිතව මරණයට පත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 14,346ක්.