පුත්තලමේ වැඩපොළක පිපිරීමක්

පුත්තලම නයිනමඩම ප්‍රදේශයේ පවත්වා ගෙන යන වායු සමීකරණ වැඩපළක ඇති වූ පිපිරීමකින් දෙදෙනකු තුවාල ලබා ප්‍රතිකාර සදහා මීගමුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසනවා.

වයස අවුරුදු 40 ක සහ 24 ක් වන දෙදෙනකු මෙම පිපිරීමෙන් තුවාල ලබා ප්‍රතිකාර සදහා එම අවස්ථාවේදීම රෝහල් ගත තිබේ