අද කොරෝනා මරණ

තවත් කොරෝනා මරණ 23ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14328 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 541කි.