පාන් කියාගන්න බැරි තත්ත්වයක් උදා වෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාන් රාත්තලක් රුපියල් 10 කින් වැඩි කරන බවයි බේකරි හිමියන්ගේ සංගමය පැවසුවේ.